Very tasty easy to made C Vitamin filled Cordial that can be stored in the refrigerator upto 1 month. Good Immune booster.
ගෙදරම හදාගන්න පුලුවන් රසම රස විටමින් C බහුල කෝඩියල් එක ෆ්‍රිජ් එකේ දාල මාසයක්ම තියාගන්න පුලුවන්. ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නත් හොදයි.
#supercmple