covid-19 / Corona තත්වයත් එක්කම අපිට අපේ ප්‍රතිශක්තීය ගැන වැඩියෙන් හිතන්න වෙනවා. අපේ ප්‍රතිශක්තීකරනය වැඩි කරන්න එහෙමත් නැත්නම් immunity එක boost කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන සංඝටකයක් ලෙස Vitamin C හදුන්වන්න පුලුවන්. ක්ෂුදු පෝෂක කාණ්ඩයට අයත් වෙන Vitamin C, Ascorbic acid…